2024 ජූනි 22, පෙ.ව. 12:00
මේ කියන්න යන්නේ බොලිවුඩය පැත්තෙන් අහන්න ලැබුණ කතාවක් ගැන පුවතක්.
බොලිවුඩයේ සුරූපී තාරකාවක් වෙන දීපිකා පදුකෝන් මේ වන විට මව් පදවිය ලැබීමට සූදානමින් ඉන්නවා.
ඉතින් ඇය ගැන ඇසෙන අලුත්ම පුවතක් ගැනයි මේ කියන්න යන්නේ.
දීපිකා ළඟදී මුම්බායිවල පැවති උත්සවයකට සහභාගී වෙලා තිබුණා.
ඉතින් ඇය මේ විදිහට ඇවිත් තිබුණේ දීපිකාගේ අලුත්ම සිනමා පටය වන Kalki 2898 AD හි pre-release event එකට.
ඒ අවස්තාවට බොලිවුඩයේ ජනප්‍රිය තරු රැසක් එක්වෙලා තිබුණා.
දීපිකාත් ඇතුළුව, ප්‍රභාස්, අමිතාබ් බච්චන් සහ කමල් හසන් ආදී තරු ඒ අතර වුණ..
මෙහිදී දීපිකාට වේදිකාවෙන් බැසීමට අමිතා බච්චන් ලබා දුන්න සහයෝගය ගැන බොහෝ මාධ්‍ය විවිධ ආකාරයෙන් වාර්තාකර තිබුණා.
2026 ජූලි 04, පෙ.ව. 12:15
2026 ජූලි 03, පෙ.ව. 12:18
2026 ජූලි 02, පෙ.ව. 12:13
2026 ජූලි 02, පෙ.ව. 12:05
2026 ජූලි 01, පෙ.ව. 12:13
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26
02-07-26