2022 දෙසැම්‍බර් 08, ප.ව. 12:01
මාර්ග නීති උල්ලංඝනය වන අයුරින් සිය මෝටර් රථය ධාවනය කළ පුද්ගලයකු පොලිස් රාජකාරිවලට බාධා වන අයුරින් හැසිරෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල සංසරණය වුණා.
දෙල්කඳ මන්සන්දිය අසලදී මාර්ග නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙම පුද්ගලයාට අදාළව නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී එහි සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාට අසභ්‍ය වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කරන අයුරු එම වීඩියෝවෙහි පැහැදිලිව දිස් වෙනවා.
මාධ්‍ය වාර්තා වලට අනුව අමේෂ් රුවන්ත නැමැති මෙම පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක හිමිකරුවෙකු බව වාර්තා වෙනවා.
2026 ඔක්‍තෝබර් 02, ප.ව. 3:18
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:20
2026 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:07
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
02-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
01-10-26
30-09-26
30-09-26
30-09-26
30-09-26