2022 ඔක්‍තෝබර් 12, ප.ව. 4:36
කෙටි කාලයකින් රටේම අවධානය තමන් වෙත දිනාගැනීමට සමත්වූ දෙව්මි රන්සරා කුලතුංග දැරිය හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් තිබෙනවා.
උපතින්ම ස්නායු ආබාධයකින් පෙලුණු ඇය ශිෂ්‍යත්වය මෙන්ම සාමාන්‍ය පෙළ විභාගයද ඉහළින්ම සමත්වීමත් සමඟ රටේම අවධානය ඇය වෙත යොමු වුණා.
සිය දෛවයට අභියෝග කරමින් අධ්‍යාපනයෙන් සුපිරි දස්කම් පෙන්වූ ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් මාතර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ගොස් තිබෙනවා.
ඇය මාතර බඹරැන්ද සද්ධර්මරාජ මහා විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටියේ.
2026 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:10
2026 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:07
2026 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:07
2026 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:17
2026 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:16