2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 3:54
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය මුහුණු පොතේ තැබූ සටහනක් පිළිබඳව මේ වන විට කතිකාවතක් ඇතිවී තිබෙනවා.
ඒ අරාබි ජාතික දිනය වෙනුවෙන් පවත්වන ලද විශේෂ උත්සවයක් සදහා බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහභාගිවීම සම්බන්ධයෙනුයි.
ඇය එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් සමඟින් “හෝව්…හෝව් හාමුදුරුවනේ බලාගෙන…වඳ වෙයි!.. යනුවෙන් සටහනක් තබා තිබෙනවා.
එම සටහනට බොදුබල සේනා සංවිධානයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාද ප්‍රතිචාර දක්වා තිබුණා.
එම සටහන පහතින්,

2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:07
2026 අගෝස්‍තු 31, පෙ.ව. 12:02
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14