2024 ජූලි 30, පෙ.ව. 12:02
මේ දිනවල සමාජ මාධ්‍යය තුළ හුවමාරු වෙන සටහනක් නිසා අක්කා නගෝ දෙන්නෙක් ගැන වැඩි කතාබහක් ඇතිවෙලා තියෙනවා.
අක්කා තමයි මුලින්ම කලාවට එන්නේ.
නමුත් අක්කා කලාවෙන් ඉක්මනින්ම සමුගෙන යද්දී නංගි කලා ක්ෂේත්‍රයට එනවා.
නංගි නම් කලාවෙන් අක්කට වඩා ලොකු දුරක් යනවා.
මේ අක්කා සහ නංගි තමයි ධනුෂිකා වීරප්පෙරුම සහ ඩිලුක්ෂි කාවින්ද්‍යා වීරප්පෙරුම.
ඩිලුක්ෂි වීරපෙරුම කියන්නේ අපි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක්.
හැමදාමත් එක එක චරිතවලින් පුංචි තිරයේදී අපට මුණගැසෙන ඇය අද වෙනකොට නොදන්නේ කවුද?
කොහොම වුණත් තවමත් ආදරය ඇරයුමක් ලැබිලා නැති ඩිලුක්ෂිට දැන් නම් ඒ අදහස ඇවිත්ද කොහේද?
මෙන්න බලන්නකෝ උඩරට මනාලියක් විදිහට හැඩවෙලා ඇය කරලා තිබුණ ලස්සන ෆොටෝ ෂූට් එක.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26