2024 ජූනි 07, පෙ.ව. 12:01
ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ බොහෝ දෙනෙක් ආදරේ කරන චරිතයක්.
නිළියක් හැටියට වගේම දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් ඇය ක්ෂේත්‍රය පුරාම ප්‍රසිද්ධයි.
ඇයගේ මේ අපූරු නර්තන හැකියාව නිසාම රියැලිටි වේදිකාවේ විනිසුරුවරියක් විදිහටත් කටයුතු කරන්නට ඇයට අවස්ථාව ලැබුණා.
ඒ නිසාම ඇතැම් අවස්ථාවල ඇය විවේචනයට ලක්වන තැන් ද නැතුවාම නෙවෙයි.
රංගනය විතරක් ම නෙවෙයි, නර්තනය සහ නිරූපණ කාර්යය තුළ ද ඇගේ මේ ලක්ෂණය දැකිය හැකියි.
ඊට කදිම නිදසුන් සපයන සේයා රූ කිහිපයක්, සරාගී සේයා රූ කිහිපයක් මේ විදියට දකින්න ලැබුණා.
ඇය සඳහන් කර ඇති ආකාරයට නම් මේ, ඉදිරියට එන්න නියමිත නිර්මාණ කාර්යයක්.




2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26