hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2022 නොවැම්‍බර් 23, ප.ව. 6:53



පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණ කිහිපයක සහ තරග නැරඹීම සඳහා වෙන්කර ඇති ප්‍රේක්ෂක කලාප කිහිපයක ශ්‍රී ලංකා සංස්කෘතික නර්තන අංග ඉදිරිපත් කිරීම සඳහා රංගික ජීවන්ත ප්‍රමුඛ රිවේගා නර්තන කණ්ඩායමට අවස්ථාව උදාවී තිබෙනවා.

ලොව වැඩිම පිරිසක් නරඹන, පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වැනි තරගාවලියකදී ශ්‍රී ලංකාවේ නර්ථන අංග ඉදිරිපත් කිරීමට හැකිවීම තුළින් ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරයට රැගෙන යාමට මෙන්ම ශ්‍රී ලංකාව වෙත සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට එය උපකාරයක් වනු ඇති.