2024 ජූනි 02, ප.ව. 9:29
බැලුම්මහර හන්දියේ, ගොඩගෙදර පංසලට යන මාර්ගය අසලදී සැඩ පහරට හසු වූ කැබ් රථයක් ගසාගෙන යද්දී ප්‍රදේශවාසී තරුණයෝ පිරිසක් එක්ව එය වලක්වා දැඩි වෙහෙසක් දැරුවා.
ප්‍රදේශ රැසකට අද දවස පුරා අද හැළුණු තද වර්ෂාවත් සමග බැලුම්මර – කඩුවෙල මාර්ගයෙ අඩි කීපයක් ජලයෙන් යට වුණා.
එම ජල පහර ඔස්සේ ගමන් කිරීමට උත්සහ කළ කැබ් රථයක් එහි රියැදුරුගෙන් පාලනය ගිලිහි ගසා ගෙන යද්දී තරුණයෝ පිරිසක් එක්ව එය අල්ලා ගැනීමට උත්සහා දැරුවා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26