hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 25, ප.ව. 12:00



මේ දවස්වල ජනතාව වැඩිපුර ඉන්නේ පෝලිම්වල.

ඒ එක්කෝ ගෑස් පෝලිම් වල, නැත්තම් තෙල් පෝලිම් වල තමයි ඉන්නේ.

අඩුම ගානේ වතුර උගුරක් නොබී තමයි පෝලිම්වල ඉන්නේ.

සමහරු දවස් ගණන් පෝලිම් වල ඉන්නවා.

එහෙම පෝලිම් වල ඉඳලා තෙල් ලබා ගන්න බැරි වෙච්ච අවස්ථා ද ඕනේ තරම් අහන්න දකින්න ලැබෙනවා.

ඉතින් මේ වගේ අවස්ථාවක පැය 06කට අධික කාලයක් තෙල් පෝලිමේ සිටි අයෙක් වැසි මැද නාන අයුරු දැක්වෙන වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.

ඔහු එහිදී සදහන් කරන්නේ කන්නත් නැහැ යන්නත් බැරි නිසා මෙලෙස නාන බවයි.

https://streamable.com/4756o1