hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2022 ජූලි 01, ප.ව. 12:47



කලා ක්ෂේත්‍රය තුල මෙන්ම පුංචි තිරයෙන් වගේම රිදී තිරයෙනුත් අපේ රටේ බොහෝ දෙනෙකුගේ ආදරය දිනා ගෙන සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපලක් තමයි ගයාන් වික්‍රමතිලක වගේම චතුරිකා පීරිස් කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම කලා ක්ෂේත්‍රයේ කලාකරුවන් අතරින් බොහෝම දක්ෂ ප්‍රවීණ තරු යුවලක් විදිහටත් ගයාන් සහ චතුරිකා යුවල හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් ඒ වගේම මේ කලා යුවල කාටත් ආදර්ශයක් ලබා දෙමින් මේ වන විට සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන යුවලක් කිවුවත් වැරද්දක් නැහැ.

මේ වන විට චතුරිකා සහ ගයාන්ට ආදරණීය හුරතල් දියණියක් සිටිනනවා.

ඇය නමින් ආරාධනා.

ඉතින් පසුගිය දවසක ගයාන් සිය මුහුණු පොතට අපූරූ වීඩියෝවක් එක් කර තිබුණා.

ඒ සිංහ කැන්ගරු සටනේ ජය සැමරූ අයුරු දැක්වෙන වීඩියෝවක්.

https://streamable.com/s89p12