2024 ජූලි 16, පෙ.ව. 12:04
පුංචි තිරයේ ජනප්‍රියම පෙම්වතිය ඇයයි. සංගීතේ අසෙනි, සංසාරිණීහි අනගි මෙන්ම සැබෑ ජීවිතයේ ගීත්මා ද ආදරණීය පෙම්වතියකි.
අසෙනි – මහී, අනගී – තිහස්වර මෙන්ම ගීත්මා – රමිත් ආදර කතාව ද බාධක හමුවේ නොසැලෙමින් හෙමින් හෙමින් ඉදිරියට ගලා යන්නකි.
රමිත් ඇගේ සෙවණැල්ල මෙන් ඇය පසුපස සිටින බව ද රහසක් නොවේ.
ගීත්මා සිය අදහස් පුවත්පතකට මෙසේ සඳහන් කර තිබෙනවා.
නිළියක් එක්ක සම්බන්ධයක් තියෙද්දි නිදහසට බාධාවක් නෙවේද?
ගීත්මා කියන්නේ හරිම සරල චරිතයක්. මගේ පස්සෙන්මයි. මං පොඩි සිල්ලර කඩයකට ගියත් එයා මගේ පස්සෙන් එනවා. ඕනම කෙනෙක් එක්ක කතා කරනවා. කොයි වෙලාවකවත් එයා නිළියක් විදිහට හැසිරෙන්නෙ නෑ. ඒ නිසා මට හිතෙන්නෙ එයා සාමාන්‍ය කෙල්ලෙක් කියලා.
රමිත් – ගීත්මා විවාහය කවදා විතර වෙයිද?
එයා තාම පෙම්වතියගේ චරිතය රඟපාන නිසා එයාට තව ටිකක් ඉඩ දෙන්න හිතුවා. නැත්නම් ප්‍රේක්ෂකයන්ගේ ආදරේ අඩු වුණොත්. ඒ නිසා තව ටික කාලයක් ඉඳලම විවාහය ගැන හිතනවා.
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
2026 අප්‍රේල් 27, ප.ව. 1:32
2026 අප්‍රේල් 27, පෙ.ව. 10:09
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
26-04-26
26-04-26