2024 අප්‍රේල් 03, පෙ.ව. 12:08
ඇය සුරූපී දියණියක්.
ඉතින් ඒ තාත්තාට මොන තරම් නම් ආඩම්බර ඇතිද මේ දියණිය ගැන.
මලක් වගේ ඇය රකින්න, ඒ තාත්තත් දිවා රෑ නැතුව වෙහෙසෙන්න ඇති.
ඉතින් ඇය මේ දුක කොහොම නම් දරාගන්නද?
දුවෙක්ට මේ දුක කොච්චර බර වැඩි වුණත් තාත්තා කෙනෙක්ගේ හයිය, ඒ ආත්මයේ ශක්තිය ඇයටත් ඇගේ ජීවිතයේ ඉස්සරහට යන්න පාර කියාවි.
රංගන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් ලෙස කාගෙත් හද දිනූ හුරුබුහුටි විනූ පෙරේරාගේ සංවේදී සේයා රූ කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා.
ඒ, තාත්තා සහ දූ අතර ඇති බැඳීම ගැන ලියවුණු සංවේදී සටහන් එක්ක.



2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:23
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 17, ප.ව. 6:14
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:15
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25