2024 ජූලි 24, පෙ.ව. 12:02
තරුණ ජීවිත නිකරුණේ සුන් කරන මේ වගේ ක්‍රියා කවදා නම් නවතියිද?
තවමත් ඇසෙන්නට තියන මේ කඳුළු කතා ඇසෙන්නේ වවුනියාව ප්‍රදේශයෙන්.
වවුනියාව මූලස්ථාන පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකෙරුණු මේ සොයා බැලීමෙන් දැනගන්න ලැබුණේ පුදුම හිතෙන දෙයක්.
මේ ඒ ගැන කතාවයි.
තේක්කවත්ත ප්‍රදේශයේ නිවසක් සෝදිසි කිරීමේදී එම නිවස තුළ ගණිකා වෘත්තියේ යෙදී සිටි තරුණියන් හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.
පොලිසිය එම නිවසේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වවුනියාවට පැමිණ ගණිකා වෘත්තියේ යෙදුණු තරුණියන් ගාල්ල සහ මාතර ප්‍රදේශවල සිට පැමිණි අය බවටත් මෙම ගණිකා නිවාසය කාලයක් මුළුල්ලේම බෝඩිමක් පවත්වා ගෙන යන මුවාවෙන් පවත්වා ගෙන ගොස් ඇති බවටත් පොලිසියට තොරතුරු හෙළි කර ගැනීමට හැකි වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් හතර දෙනා හා නිවසේ අයිතිකරු වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:23
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
27-04-26
27-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26