2025 ජනවාරි 25, පෙ.ව. 12:15
බණ්ඩාරවෙල, දූල්ගොල්ල පදිංචිව සිටි දෙව්මිනි චමත්කා නම් 22 හැවිරිදි තරුණියක් මියයාම සම්බන්ධයෙන් ඇගේ දෙමව්පියන් රෝහල් බලධාරින්ට චෝදනා නඟනවා.
ඇය පසුගිය 17 වැනිදා අළුයම රෝහල්ගත කර ඇති අතර, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා දියතලාව රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එහිදී ද ඇයට නිසි ප්‍රතිකාර නොලැබුණු බවත්, බදුල්ල මහ රෝහලට පවා ඇතුළත් කිරීම ප්‍රමාද වූ බවත් දෙමව්පියන් සඳහන් කරනවා.
තම දියණියගේ අසනීප තත්ත්වය උග්‍රව තිබියදිත් ඇයව දැඩි සත්කාරයට හෝ ඇතුළත් නොකළ බවයි ඇගේ මව හැඬූ කඳුළින් කියා සිටියේ.
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 2:56
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:06
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:45
2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 12:05
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
17-09-26
16-09-26
16-09-26
16-09-26
16-09-26