2022 ජූලි 02, පෙ.ව. 4:08
මේ දිනවල හැමෝම ඉන්නේ ගොඩක් පීඩනයෙන්. ඉතින් මිනිස්සු මේ පවතින පාලනයට එරෙහිව හැකි සෑම අවස්ථාවකදීම හඬ නගන්න පසුබට වෙන්නේ නැහැ.
තරුණ තරුණියෝ මේ දවස්වල පාරට අරගලය අරගෙන ගිහින් ඉන්නවා. එවන් පසුබිමක තරුණයෙක් හරි අපූරු කතාවක් කියනවා.
වත්මන් පාලනයට එරෙහිව හරි නම් පළමුව පාරට බැසිය යුත්තේ තරුණයන් නොව සිය දරුවන්ගේ අනාගතය විනාශ වීම හේතුකොටගෙන අම්මලා තාත්තලා බවට තරුණයකු ප්‍රකාශ කරන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් හුවමාරු වෙමින් පවතිනවා.
මෙම තරුණයා සදහන් කරන්නේ මේ ක්‍රමයට හුරු නොවී ඊට එරෙහිව සටන් කිරීමට මුලු රටම පාරට බැසිය යුතු බවයි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06