2022 මැයි 01, ප.ව. 8:49
ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී ආරම්භ කළ අරගලයට අද සති තුනක් සපිරෙනවා.
අර්බුදවලට විසඳුම් ඉල්ලා විවිධ ක්ෂේත්‍රවල කලාකරුවන් විශාල පිරිසක් ඊයේ පස්වරුවේ නිදහස් චතුරස්‍රයේ සිට ගාලු මුවදොර අරගල භූමියට පා ගමනින් පැමිණියා.
රට තුළ පවතින ගැටළුවලට විසදුම් ඉල්ලා සහ ආණ්ඩුවට විරෝධය පළ කරමින් පසුගිය 9 වැනිදා ගාලු මුවදොරදී ඇරඹි ජනතා විරෝධතාවට ඊයේ රාත්‍රියේත් විශාල පිරිසක් එක්ව සිටියා.
එහිදී අරගල භූමිය විචිත්‍රවත් කරමින් අරගලභූමියේ ඉදි කර ඇති එළිමහන් රංගපීඨයේදී විශේෂාංග රැසක් ද පැවැත්වුණා.














2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:02
2026 ජනවාරි 23, ප.ව. 6:24
2026 ජනවාරි 23, පෙ.ව. 12:18
2026 ජනවාරි 23, පෙ.ව. 12:08