2024 මැයි 13, පෙ.ව. 8:14
ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශය වන හිත ඉල්ලන තරු වැඩසටහන ලොකු කුඩා හැමෝම අතර ජනප්‍රියයි.
මෙවර හිත ඉල්ලන තරු වැඩසටහන ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
ඒ මෙවර ඒ වැඩසටහන සදහා සහභාගී සහ සහභාවී වීමට තිබූ චරිත දෙකක් නිසා.
ඒ වැඩසටහනේ පූර්ව ප්‍රචාරක දැන්වීමේ පවා සදහන් වූයේ ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සහ සුදත්ත තිලකසිරි ඒ සදහා සහභාගී වන බවයි.
කෙසේවෙතත් ඉරාජ් එම වැඩසටහනට සහභාගී වූ අතර සුදත්ත තිලකසිරි ඒ සදහා සහභාගී වූයේ නැහැ.
සුදත්තගේ නොපැමිණීම ගැන නිවේදක බුද්ධික රඹුක්වැල්ල පවසා සිටින අතරවාරයේ ඉරාජ් හූ කියමින් නෝන්ඩියක් දැම්මේ මෙහෙමයි.
2026 මාර්තු 23, පෙ.ව. 12:18
2026 මාර්තු 22, පෙ.ව. 12:01
2026 මාර්තු 21, ප.ව. 8:24
2026 මාර්තු 21, පෙ.ව. 12:06
2026 මාර්තු 20, පෙ.ව. 12:10
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
22-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26
21-03-26