hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:02



පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ඒ වගේම සමාජ මධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම රංගන ශිල්පිනියක්.

ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.

ඒ වගේම අසරණ අයට දුකේදී පිහිට වෙන උතුම් ගතිගුණ තිබෙන නිහතමානී චරිතයක් තමයි ඇය.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා 09 වනදා අලුයම අභවප්‍රාප්ත වුණා.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

ජැක්සන් තමන් හා එක්ව රඟපෑ පියුමි හංසමාලි ගැනත් ඒ සමයේ පුවත්පත් මාධ්‍ය හරහා මේ විදිහට කියලා තිබුණා.

‘පියුමිව ඒ අධ්‍යක්ෂකවරු හඳුන්වලා දීලා තිබුණේ ලංකාවේ නිරූපිකාවන් අතරේ අන්තර්ජාලයේ ප්‍රකටම නිරූපිකාව විදිහට. පියුමි ඉතා හොඳින් මගේ බිරිඳගේ චරිතය රඟපෑවා. නිරූපිකාවක් සෙ ඇය ලංකාවේ ප්‍රසිද්ධ වුණාට ඇයට හොඳ රංගන හැකියාවක් තියනවා. අනිල් කුමාර් බොහෝම සියුම් විදිහට ඇයව මෙහෙයෙව්වා. එය වෙනත් සබඳතාවක් ඇති කරගත් කාන්තාවක් ගැන දිවෙන කතාවක්. පියුමිට තිබුණේ දෙබස් අඩුවෙන් වුණත් ඇයගේ භාවන රූපන ඉතා මැනවින් භාවිතා කළා. ඇය හරි සරලවනේ දේවල් හිතන්නේ. එහෙම නොවී හොඳ කැපවීමක් සදහිතව රංගනය ගැන ඉගෙන ගෙන හොඳ අධ්‍යක්ෂකවරයෙක් යටතේ රඟපෑවොත් ඇයට ඒ කුසලතාවය හොඳට පිහිටලා තියනවා…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: