2023 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:01
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව මේ වනවිට ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පමණක් නොවෙයි මුලු රටටම ඒ අඩුව දැනී අවසන්.
ඔහුගේ ආදරණීය දියණිය මාධවී සිය පියාගේ වියෝවෙන් තැවෙන බව නොරහසක්.
මාධවී සිය මුහුණුපොතේ කුඩා දැරියකගේ සිතුවමක් පළ කර තිබුණා.
එම ඡායාරූපයට හාස්‍ය මුසු ඉමෝජිවලින් ප්‍රතිචාර දක්වා ඇති අයුරුත් දැක ගත හැකිවුණා.

ඒ කොහොම වුණත් ඒ සියලු ප්‍රතිචාර වෙනුවෙන් මාධවී උත්තර දීලා තිබුණේ මෙහෙමයි.
‘මේ ඔක්කොම එකම කල්ලියක්. කුණු මාකටිං මිනිස්සු බලන්නෙත් ඒවමනේ. මුංට බැන්නමත් රීච් වෙන නිසයි මෙහෙම කරන්නෙ. මේක උපක්‍රමයක්. හැබැයි මුංගේ අම්මලා අප්පලා මැරුනු දාක අපෙ අප්පච්චි සිහිවෙයි නොවරදවාම. මම එදා මේ වගේම දුකක් විඳපු තව කෙනෙකුට මහ ජරා වැඩක් කළානේ කියලා මතක් වෙයි…’

2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26