hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 නොවැම්‍බර් 07, පෙ.ව. 11:32



ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.

ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.

සිය සහෝදරියගේ අලුත් ආරම්භය ගැන මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: