hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 නොවැම්‍බර් 08, පෙ.ව. 12:05



ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.

ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.

ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.

ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.

අකිල එයාගේ ෆේස්බූක් ගිණුමට පොඩි සංවේදී සටහනකුත් එක්ක ලස්සන ජායාරූපයක් එක් කර තිබුණා.

බලන්නකෝ ඒ මොකක්ද කියලා…

”කොච්චර දුක දැනුනත් කාටවත් දුක පෙන්නන්ඩ මං කැමති නෑ මගෙ දුවත් එහෙමයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: