2023 නොවැම්‍බර් 17, ප.ව. 6:52
ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.
ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.
ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.
ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.
පසුගිය දවසක ජැක්සන්ගේ ආදරණීය පුත් අකිල ධනුද්දරගේ නවතම සිනමා නිර්මාණය ශ්‍රී වික්‍රම සිනමා ශාලා වෙත මුදා හැරුණා.
අකිල ඡායාරූපයක් එක්ක සටහනක් සිය මුහුණුපොතට මෙසේ එක් කර තිබුණා.
අපි ඊයේ සිංහබාහු බැලුවා
චිත්‍රපටය ඉතා ලස්සනයි
මම මගේ අවුරුදු 33ක ජීවිතේ හොදම රඟපෑම කරත් සිංහයාට…කාටවත් එක හොදයි කියන්න හිතෙන්නේ නෑ…
ඒත් අම්මා ඊයේ චිත්‍රපට ශාලාවෙන් එලියට ආපු ගමන් මගේ බෙල්ලේ එල්ලිලා ඇඩුවා….
මං ඇඩුම් වර්ග,සිනා වර්ග , හ්ම්ම්ම් වර්ග පවා හොදින් හදුනනවා ඒත් අම්මාගේ මේ ඇඩුමේ මොකද්දෝ මන්දා අමුත්තක් තිබුනා ඒ ටික මට ඇති
සෝමේ මාමා,රේණු නැන්දදේ යශෝදා අක්කේ..ඔයාලා මගෙ හිත පරිස්සමෙන් බලාගන්න, මාව සූදානම් කරන්න කරපු දේවල් වලට කියන්න මට වචන නෑ
….හැබැයි එකක්
මං ඔය වචනවලිං නැති උනාට මැරෙනකං ආදරෙයි
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26