2023 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:04
ඇන්තනී පවුලේ වැඩිමහල් පුුතු අකිල ධනුද්දර ගැන ඔබ කවුරුත් දන්නවා ඇති.
ඔහු ගැන අමුතුවෙන් හදුන්වා දීමක් අවශ්‍ය නැහැනේ.
ඔහු සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුලත් තම දක්ෂතා පෙන්වා කාගෙත් ආදරය දිනාගෙන ඇති රංගන ශිල්පියෙක්.
ඒ විතරක් නෙවෙයි ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්.
ඔහු කලා ක්ෂේත්‍රයේ වගේම සමාජ මාධ්‍ය තුලත් සක්‍රීය චරිතයක්.
ජැක්සන් වගේම අංශ ගණනාවකින් දක්ෂකම් දක්වන අකිල තම පියානන් ගැන කාලයකට පසුව හරි සංවේදී සටහනක් තබා තිබුනා.
පුතෙක්ගේ වීරයා තමයි අප්පච්චි කියන්නේ.
ඉතින් එහෙව් වීරයකුගේ අහිමි වීම මොන වගේ දැනෙනවා ඇත්ද ?
මාස ගනන වැඩි වෙනවා
ඉස්සරහට යනවා වගේ… පෙනුනාට
අපි එකම තැනක ඉන්නවා..
කවුරු හරි කියනවා නම් “තේරෙනවා අපිට ඔයාව “කියලා…
ඒක ලොකු බොරුවක්
කාටවත් මාව තේරෙන්නෙ නෑ
මං ඒක හොදටම දන්නවා
අප්පච්චිට විතරයි මාව තේරෙන්නේ

2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26