2023 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:01
මෙරට ජනයා අතර අතිශය ජනප්‍රියත්වයට පත් කලා පවුලක් තමයි ඇන්තනී පවුල කියන්නේ.
ඇත්තෙන්ම ඇන්තනී පවුල ගැන මෙරට නොදන්නා කෙනෙකු නැති තරම්.
ඒ තරමට ජැක්සන් පවුලේ ආදරණීය කලාකරුවන් ලාංකීය ජනයාට ඉතාමත් සමීපයි.
කොහොම වෙතත් මේ පවුලේ ඉන්න කොයි කවුරුත් ආදරය කරන චරිතයක් තමයි සුදත් ඇන්තනී කියල කියන්නේ.
මේ දිනවල ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන දෙවෙනි ඉනිම ටෙලි නිර්මාණය ඔස්සේ ප්‍රේක්ෂකයන් හමුවට එන ඔහුට ඉහළ ප්‍රේක්ෂක ආදරයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා.
ඉතින් මේවෙද්දී රිය අනතුරකට ලක්ව ඔහුගේ සහෝදරයා ජැක්සන් ඇන්තනී අභවප්‍රාප්ත වී තිබෙනවා කියලා හැමෝම වගේ දන්නවා.
ඉතින් ඒ ගැන සහෝදරයෙකු හැටියට තමන්ට දැනෙන හැගීම ඔහු මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර පවසලා තිබුණා.
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:03
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
24-02-26
24-02-26