hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 9:31



මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.

කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි එලෙස අවසන් ගමන් ගියේ.

ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.

ජැක්සන්ගේ දියණිය වන මාධවිගේ පෙම්වතා කසුන් මහේන්ද්‍ර හිනටිගල කියලා හැමෝම දන්නවා.

කසුන් මහේන්ද්‍ර සිය මුහුණුපොතේ ජායාරූපයක් සමඟින් සටහනක් තබා තිබෙනවා.

උනන උනන හැම කඳුලම උරාගෙන

රිදෙන රිදෙන හැම තැනටම හිනා ගෙන

දැනෙන දැනෙන හැම හැඟුම ම සොරාගෙන

මතුවෙමි පිරෙමි පිපිරෙමි නුඹ බදාගෙන !

කසුන් මහේන්ද්‍ර හීනටිගල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: