hit counter

2026 අගෝස්‍තු මස 12 වන බදාදා

2026 ජූලි 21, පෙ.ව. 12:12



”මිනිස්සු නම් එක එක කතා කියයි. ඒක නවත්තන්න අපිට බැහැ.

හැබැයි මට එක දෙයක් විශ්වාසයි… සතයක්වත් හොරකම් නොකර, කාටවත් වංචාවක් නොකර, මගේ මහන්සියෙන් මම මගේ ගමන ආවා.

දැන් මට තවත් ලඟා කරගන්න ඕනේ ලොකු දේවල් නැහැ. ජීවිතේ ඉතුරු ටික මගේ පවුලත් එක්ක සතුටින්, නිදහසේ ගත කරන්න ලැබුණොත් ඒ ඇති.

මේ post එක දාන්නේ කාටවත් මොනවත් ඔප්පු කරන්න නෙවෙයි. එක්කෙනෙක්ට හරි motivation එකක් වෙයි කියලා.

තමන් කරන වැඩේට අවංක වෙන්න. මහන්සි වෙන්න. කාටවත් බොරුවක්වත් වංචාවක්වත් කරන්න එපා. එතකොට හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න පුළුවන්.

මැරෙනකොට අපි අරන් යන්නේ සල්ලිවත්, දේපළවත් නෙවෙයි. හෘද සාක්ෂියට අනුව අවංකව ජීවත් වුණා කියන සැනසීම විතරයි. ”

උපුටාගැනීම : කුමාර තිරිමාදුර ෆේස්බුක් පිටුවට එක්කළ සටහනක් ඇසුරින්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: