2025 පෙබරවාරි 04, පෙ.ව. 12:20
මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ 34 හැවිරිදි අවිවාහක ගුරුවරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ගුරුවරියගේ මව සහ සහෝදරයා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
එහිදී ඔහුන් ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
අදාළ මරණය සිදුව ඇත්තේ මොට ආයුධයකින් හිසට පහර දීමෙන් අධික ලෙස රුධිරය වහනය වීම හේතුවෙන් බව සනාථ වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
ඝාතනයෙන් පසුව මව ද ඖෂධ අධි මාත්‍රාවක් පානය කර සියදිවි හානි කර ගැනීමට උත්සහ කර තිබූ අතර රෝහල්ගත කිරීමෙන් පසු ඇය අත්අඩංගුවට ගත්තා.
අදාළ මරණය සිදු වූ ස්ථානයේ තිබී මව විසින් ලියන ලද ලේ තැවරුණු ලිපියක් ද හමුවූ අතර එහි සඳහන්ව තිබුණේ දියණිය දේපළ ඉල්ලා තමාට නිතර පහරදීම හේතුවෙන් ඇය ඝාතනය කළ බවයි.
මියගිය ගුරුවරුවරියගේ සහෝදරයා ද කලක සිට දේපළ පිළිබඳ ගැටලු හේතුවෙන් ඇය සමග විරසකව සිට ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26