hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:04



ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වන කලාශූරී, විශ්වකලා කීර්ති රැජිණි සෙල්වනායගම් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසුවූ ඇය 20 වනදා රාත්‍රියේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

රැජිණි සෙල්වනායගම් මහත්මිය ගැන ජැක්සන් ඇන්තනී මහතාගේ දියණිය මාධවී වත්සලා මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

එම සටහනේ සඳහන් වන්නේ “දෙව්මව් තුරුලේ සැතපෙන්න දෙන්නා… මගෙ අප්පච්චියි රැජිනි ගුරුතුමියයි.. අප්පච්චි සාදරෙන් පිළිගන්න ඇති නේද ?” යනුවෙනුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: