hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 නොවැම්‍බර් 07, පෙ.ව. 12:06



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

ඔහු තවමත් රෝහල්ගතව පසුවන බව ඔබ දන්නවනෙ.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

ඔවුන් ළඟදී විවාහ වෙන්නත් සූදානම් කියලා තමයි ආරංචිය.

ඉතින් ඒ දෙන්නාගේ ජීවිතේ මේ විශේෂ දවස එනකන් ඒ දෙන්නාම ඉන්න ඇත්තේ මඟ බලාගෙන.

ඒ දෙන්නාගේම බලාපොරොත්තු ඉටුවුණ ඒ වෙලාව ගැන හරිම ආදරණීය විදිහේ සටහනක් කසුන් එයාගේ සමාජමාධ්‍යවලට එකතු කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.

මුල්වරට දුටු මොහොත තාම මට හීතයි
ඇස්දෙකෙන් විද්ද හී පපු ගැඹුර හූරයි
ආදරේ ඔරසමකි තොල් අතර පීනයි
නුඹ ඉද්දි ජීවිතේ ඇත්තටම මාරයි !





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: