2023 අප්‍රේල් 12, පෙ.ව. 3:34
            
මාධවී ඇන්තනී කියලා කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ආදරණීය සුරූපී එකම දියණිය කියන එක අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් ඒ වගේම තමයි ඇය ජනප්‍රිය නිවේදිකාවක්, ගායිකාවක්, නිලියක් වගේම දක්ෂ කථිකාචාර්යවරියක් වගේම මේ වෙනකොට ආදරණීය සුන්දර බිරිඳක් විදිහට ජීවිතේ හරිම කාර්යබහුල කාන්තාවක් විදිහටත් ඇයව හදුන්වන්න පුළුවන්.
ජැක්සන් ඇන්තනිගේ ආදරණීය එකම දියණිය වගේම පවුලේ වැඩිමලා වන මාධවී ඇන්තනී පිළිබඳව පහුගිය දිනවල අපේ රටේ අතිශයින්ම කතා බහට ලක්වුණා.
කොහොම හරි මේ විදිහට මේ පුංචි පවුල ගොඩක් සතුටින් ජීවිතය ගත කරද්දී පසුගිය දවසක නොසිතූ විරූ ආකාරයෙන් මාධවීගේ ආදරණීය තාත්තා වන ජැක්සන් ඇන්තනි මහත්මයා අනතුරකට පත් වුණා.
ඒ අනතුරු නිසා ඔහු තවමත් සිහිසුන් තත්ත්වයෙන් තමයි පසු වෙන්නේ.
සමාජ මාධ්‍ය ඔස්සේ මේ දෙන්නා ගැනම ගැනම නිරන්තරයෙන් හොයන්න බලන්න ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයෝ පුරුදු වෙලා ඉන්නවා.
ඒ වගේම ඔවුන්ට ලැබෙන සුබපැතුම් වලින් කිසිම අඩුවක් නැහැ.
ඒ අතරින් පතර සමහර අය ඉන්නවා අපහාස විවේචන එල්ල කරන.
ඒ කොහොම වුණත් පසුගිය දවසක ඇය පළකරපු එක්තරා පළකිරීමකට එක් පුද්ගලයෙක් ගෙන් ඉතාමත් සැර ආකාරය කමෙන්ට් එකක් ලැබී තිබුණා.
ඒ වගේම ඊට සැහැල්ලුවෙන් මාධවී ඉතාමත් හොඳ පිළිතුරක් ලබාදී තිබුණා.
ඉතින් පහලින් දැක්වෙන්නේ ඒ සැර කමෙන්ට් එක සහ ඇගෙන් ලැබුණු පිළිතුර.


                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්‍බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්‍බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25