2024 දෙසැම්‍බර් 02, පෙ.ව. 11:10
ඕනම අම්මා කෙනෙක්ට මේ මොහොත නම් සදාකාලිකවම මතකයේ රැදෙනවා ඇති.
මාධවි, කසුන් යුවල ඒ හීනය වෙනුවෙන් තවත් පෙරුම් පිරූ මව්පිය යුවලක්.
දහසකුත් දුක් සෝ සුසුම් මැද ඇය විඳි වේදනාව මොහොතකට අමතක කරන්න ඒ සුරතක් මුහුණට පුළුවන් වෙන්න ඇති.
කසුන් දැන් හරි ආඩම්බරකාර පියෙක්.
ඔහුගේ පවුලේ ලේ උරුමක්කාරයා තමයි මෙන්න නේ විදිහට අද ඒ දෙන්නාගේ තුරුලට ආවේ.
ඉතින් ඒ සතුට ඔවුන්ට කියා නිම කරන්න බැරුව ඇති.
හැම පවුලක්ම වගේ ඔවුන් දැන් ඒ සතුට විදිනවා.
පුංචි පවුලේ පිරී ගිය සතුට, ඔවුන්ගේ ඒ සතුට කසුන් වගේම මාධවී සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණේ මෙන්න මෙහෙමයි.
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:03
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 12:02
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:05
2025 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 12:02
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
16-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
15-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
14-09-25
13-09-25
13-09-25