2022 මැයි 09, ප.ව. 5:41
සාමකාමී අරගලකරුවන්ට පහර දීම සඳහා පැමිණ සිටි බවට විශ්වාස කෙරෙන ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති මහින්ද කහඳගමගේ මහතාට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදු වී තිබෙනවා.
එහිදී අරගලයේ නිරත පිරිස් මහින්ද කහඳගම අල්ලාගෙන ඔහුගේ ඇඳුම් ඉවත් කර යට ඇඳුම පමණක් ඉතිරි කර තිබෙනවා.
අද පෙරවරුවේ මහින්ද කහඳගම මහතා අරලියගහ මන්දිරයට ගොස් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ පොහොට්ටු ආධාරකරුවන් සමග සිටියා.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්‍තු 25, පෙ.ව. 12:11