2023 ජූනි 01, පෙ.ව. 11:26
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා විවාහ උත්සවයකට සහභාගී වී තිබුණා.
එම විවාහ උත්සවයේදී හිටපු ජනාධිපතිවරයා කවියක් ගායනා කළා.
එහිදී එම හිටවන කවියට විවාහයේ සිටින අයගෙන් උණුසුම් ප්‍රතිචාරයක්ද ලැබෙනවා.
ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් දක්වා සිටියා,
“මගේ මල්ලිගේ දුවගේ මගුල් ගෙදර. මනාල පාර්ශවයෙන් ආපු තරුණ දරුවෙක් ඒ මම කියපු විදිහටම කිව්වා ඒ මනමාල මහත්මයා ගැන. මං මනමාලියි, මනමාලයයි දෙන්නම ගැන මම විහිලුවට විනෝදයක් මම කළා. මහප්පා විදිහට. ඉතින් ඕවගෙන් කවුරු හරි විනෝද වෙනවා නම් හිනා වෙලා ඉතින් ඒකත් මම සතුටක් ලබනවා. කවුරුහරි වින්දනයක් ලබනවා නේද මම කරපු දෙයින් කියලා.”
2026 ජනවාරි 05, පෙ.ව. 12:19
2026 ජනවාරි 05, පෙ.ව. 12:16
2026 ජනවාරි 04, පෙ.ව. 12:06
2026 ජනවාරි 04, පෙ.ව. 12:04
2026 ජනවාරි 03, පෙ.ව. 12:26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26