2023 ඔක්‍තෝබර් 11, ප.ව. 8:10
ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ පිළිබඳ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග විසින් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.
සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ලසිත් මාලිංග සඳහන් කර ඇත්තේ, මතීෂ මම නුඹ සමඟයි යනුවෙනි.
එසේම මම නුඹ ව විශ්වාස කරමි යනුවෙන් ද ලසිත් මාලිංග සටහන් කර තිබෙනවා.
ඊයේ (10) ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවති තරගයේ දී මතීෂ පතිරණ ගේ පන්දු යැවීම පිළිබඳ සමාජ මාධ්‍යය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති වීමත් සමඟ ලසිත් මාලිංග විසින් මෙම සටහන තබා තිබිණි.

2026 ජූනි 28, පෙ.ව. 12:11
2026 ජූනි 28, පෙ.ව. 12:06
2026 ජූනි 27, පෙ.ව. 12:04
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26