hit counter

2026 අගෝස්‍තු මස 12 වන බදාදා

2026 මැයි 26, පෙ.ව. 12:04



ලංකාවෙ ප්‍රධානම නාලිකාවකින් රිජෙක්ටඩ්.

මගේ ඔරිජිනල් සින් දුවේ ඉඳන් මාව කපපු කුහකයන්ට මම හදපු නාට්ටිය කපන එක කජ්ජක්ද​? (මට ඕන උනනෙත් එලියෙ මිනිස්සුට මේක එලිපිට ඔප්පු කරල පෙන්නන) මම එකෙක්ටවත් බය නැහැ. කුහකයන්ගෙ වෙස්මූනු ගැලවුනා දෙනෝ දහක් මැද්දෙ. මගෙන් පස්සෙ ඉපදෙන හැම ලමෙක්ටම කොන්ද පනතියෙයි මට ඒ ගැන මාර සතුටුයි

”මේක අපේ ගයිඩ් ලයින්ස් එක්ක යන්නෙ නැනෙ.. ඒක් නිසා ඇක්සෙප්ට් කරන්න බැහැ.

ස්පොන්සර් කෙනෙක් එක්ක ආවොත් බෙල්ට් එක දෙන්න පුලුවන්. සල්ලි තියෙනවනම් ගයිඩ් ලයින්ස් කියල එකක් නැතිවෙනව​

මීට චීත්ත ඇදපු කුහක බබ්බුන්ගෙ හිගන ප්‍රතිපත්ත්ති”

කෙල්ලො ස්පාර් වලයි කොල්ලො කුඩුවලයි ඔබනව සත්තයි මුන් කියල මම රාවන ගැම්ම සින්දුව ලිවිවෙ මුන් ගැනමයි

මිනිස්සුගෙයි ලමයින්ගෙයි ඔලු කාල සල්ලි ගරන්න පුලුවන් ටේලිනාට්‍ය​ ෆෝමැට් එක වෙනස් කරනවට බයේ නැහැන බහිරවයො.

…………………………………………………………………………

මුන් මාව මැරුවත් ඇත්ත කතාකරන්න ස්ප්‍රීතුව දුන්නට ස්තුතී දෙවිපියානෙනී

උපුටා ගැනීම Mario Ananda Abeykoon ෆේස්බුක් පිටුවෙන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: