hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2024 මැයි 29, පෙ.ව. 12:01



සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කළ ස්වර්ණවාහිනි නාලිකාවේ සතියේ දිනවල රාත්‍රී 9.00ට විකාශය වෙන ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයේ මිලාගේ චරිතය හරහා ඔබ හමුවට එන ඇය නමින් මිෂෙල් දිල්හාරා. 

 දවස්වල මිලා ගැන සමාජ මාධ්‍යයේ නිතර කතාබහ වෙනවා. 

මිෂෙල් කියන්නෙ හරිම ආකර්ෂණීය තාරකාවක්.

කවර විලාසිතාව කළත් කැපී පෙනෙන ඇය, ඉන්දීය තාරකාවක් මෙන් දිස්වුණු අපූරු සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: