hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 12, පෙ.ව. 12:04



මේ දවස්වල හැමෝම කතා කරන මාතෘකාවක් තමයි ඔටාවා ඝාතනය.

ඉතින් ඇත්තටම ඒ සිදුවීම හැමෝගෙම හද සසල කරන කාරණයක් වුණා.

ඇය ජනප්‍රිය නිලියක්..

පුංචි පවුලට මේ වෙච්ච සිද්ධිය ගැන ඇගේ හදත් කම්පා වෙලා.

ඒ ඇය අම්මා කෙනෙක් නිසා.

මේ කියන්න යන්නේ අන්න ඒ වෙනුවෙන් ඇය එක්කරලා තිබුණ සටහන.

නිල්මිණි තෙන්නකෝන්, ඇය මේ කියන්න යන්නේ හැමෝම මේ ගැන කියන සුපුරුදු කතා ටික නම් නෙවෙයි.

ඊට වඩා හිතන්න ගොඩක් දේවල් ඒ කතාව ඇතුළේ තියනවා.

“ඔටාවාවල “සිදුවූ මේ සිදුවීම,මා හෙලා දකිනවා.මගේ ශෝකය පළ කරනවා.. හිතාගන්න බෑ.දරාගන්න බෑ සිත කම්පනයට පත් කළ පුවතක් මේ අම්මා තාත්තා මේ දරුවෝ මොන වැරැද්දක් කරාටද මුළු ලෝකයම කම්පා කරපු පුවතක් කැනඩාවේ ඔටාවල සිදු වූ මේ පුවත මේ දරුවෝ ගැන මේ දෙමව්පියෝ මොනතරම් බලාපොරොත්තු තියාගන්නැද්ද පොඩි නිමේෂයකින් සියල්ල විනාශ වුණා අපි ජීවත් වෙනකොට අපේ වටාපිටාව ගැනලොකු අවබෝධයක් තිබිය යුතුයි අපේ ළඟින් එන්න කෙනා මිතුරු වෙසෙන් ඇවිත් හතුරෙක් වෙන්න පුළුවන් අපි අපේ ජීවිත වලට වටිනාකමක් දෙන්න ,ඒ වගේම තමයි අපේ රටේ සමහර මාධ්‍යයන් වලට මේ ආදර්ශයක් කිසිම මොහොතක මේ සිදුවීම,මේ ඝාතනයට ලක්වුණු අය ඔවුන් මාධ්‍ය තුළින් ප්‍රදර්ශනය කරේ නැහැ සුදු රෙද්දකින් වහලා මොනතරම් බුද්ධිමත් ලෙස ආරක්ෂා කරාද . අපේ රටට වාරණයක් නෑ සියලු දේ අමු අමුවේ පෙන්නනවා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: