hit counter

2026 ජූලි මස 04 වන සෙනසුරාදා

2024 ජූනි 28, පෙ.ව. 12:02



කලක් මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ ඉහළටම ගිය රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම හඳුන්වන්න පුළුවන්. 

විවාහ වීමත් සමඟ ඇය කලාවෙන් ඈත් වෙලා ඇගේ පෞද්ගලික වැඩ කටයුතු සහ අනෙකුත් වැඩ කටයුතුත් එක්ක දැන් ඇය කාර්යබහුලයිලු.

ඕෂධී දැන් පුංචි පුතෙක්ගෙ සහ දුවෙක්ගේ මවක්.

දරුවො දෙන්නෙක්ගෙ අම්මා කෙනෙක් වුණත්, ඇයගෙන් ඒ ලස්සන නම් ගිලිහිලා නෑ.

ඊට කදිම නිදසුන් සපයන ඇගේ සොඳුරු සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: