hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 21, පෙ.ව. 12:01



ඇය සුරූපී බවෙන් ඉතාමත් ඉහලින් ඉන්න ලංකාවේ ජනප්‍රියතම තරුවක්.

පසුගිය දිනවල බොහෝ සෙයින් කතාබහට ලක්වුණ ඇය මේ දිනවල හරි අපූරූ අපූරූ ෆේස්බුක් සටහන් තබනවා.ඉතින් මේ කියන්න යන්නෙත් ඒ වගේ හරි අපූරූ සටහනක් ගැන.

” ගොතපු බොරු කතා වල තිබුනෙ මගෙ කතාව නෙවෙයි.උන්ගෙ පහත් මානසික මට්ටම.its me Piumi hansamali I’m the boss lady of me ”

මේ කියන්නේ නම් පසුගිය කාලයේ ඇයට එල්ල වුණ චෝදනා ගැන වෙන්නත් පුළුවන්. ඉතින් ඒ සටහනට හරි අපූරු අපූරූ සටහන් තබන්නත් බොහෝ දෙනා අමතක කර තිබුණේ නම් නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: