2024 අගෝස්‍තු 07, පෙ.ව. 12:04
පියුමි හංසමාලි කියන්නේ දවසින් දවස සමාජ මාධ්‍යවල විවිධ කතන්දර මවන රුවැත්තියක් හැටියට තමයි හැමෝම දන්නේ.
ඇය පසුගිය කාල සීමාව තුළම විවිධ ආන්දෝලනාත්මක සිදුවීම් හරහා ජනප්‍රිය වුණා.
ඉතින් අද හැමෝම ආදරය කරන පියුමිගේ මවගේ උපන් දිනය.
අම්මා තාත්තා ආස කරන පුංචිම පුංචි දෙයක් හරි අරන් දුන්නාම ඒ මූණුවල පිරෙන සතුට, දරුවන්ගේ හිත්වල ඇති කරන්නේ කියාගන්න බැරි තරමේ ඊටත් වඩා මහා ලොකු සතුටක්. සැනසීමක්.
කාලයක් අම්මා තාත්තා, දරුවො වෙනුවෙන් දේවල් කළා. ඉතින් දරුවන්ට පුළුවන් කාලේ අම්මා තාත්තා වෙනුවෙන් දේවල් කරන්න ලැබීම කෙතරම් වාසනාවක් ද.
ඉතින් පියුමි අද අම්මා සතුටු කරලා තිබුණේ මේ විදියට.


2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26