2024 ජූනි 27, පෙ.ව. 12:01
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි කියන්නෙ කවදත් ජනප්‍රිය, නිතර කතාබහට ලක්වන තාරකාවක්.
ඊට හේතුව ඈට එල්ලව ඇති ආදායම් සම්බන්ධ වූ යම් යම් චෝදනාවන්. මේ වන විට ඒ පිළිබඳව විමර්ශනයක් ද කෙරෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින්.
සංජය මහවත්ත යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමින් පියුමි හංසමාලිව දැඩි ලෙස විවේචනය කරනු ලැබුවා.
ඒ පිළිබඳව පියුමි සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.


2026 මැයි 04, පෙ.ව. 12:14
2026 මැයි 03, පෙ.ව. 12:15
2026 මැයි 03, පෙ.ව. 12:08
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
04-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
03-05-26
02-05-26
02-05-26