hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2024 සැප්‍තැම්‍බර් 15, ප.ව. 3:30



ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන “පාර දිගේ “ ටෙලි නාට්‍ය උපරිමයට ජනප්‍රිය වුණා කිව්වොත් හරි.

එහි රඟපාන රුක්ෂානා බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙන චරිතයක්.

හැබැයි පියුමි කියන්නේ රුක්ෂානා වගේ කෙනෙක්නම් නෙවෙයි.

මේ දිනවලත් පියුමි නාට්‍ය රැසකට සිය දායකත්වය ලබා දෙනවා.

පියුමි ක්‍රීම් නිෂ්පාදන ආයතනයක් පටන් ගත්තා කියන කතාව හැමෝම දන්නවනේ.

පියුමිට ලැබුණු සහතිකයක් ගැන මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇති වෙලා තියෙනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන සටහන් පහතින් ,

හරිම සහතිකේ තමා හැබැයි දීලා තියෙන්නේ

“Certificate of COMPLICATION”

මේවා ගෑවට පස්සේ ඉතිං කොහොමත් Skin Complications, තව කල් යද්දි අනිත් Complications එන නිසා තමා ඒ නම දාලා තියෙන්නේ.මොනවා උනත් අවංක ආයතනය කරන NVQ Level 03 කරපු, COSMETICS MANUFACTURING ONLINE DIPLOMA කෙනෙක් .

ප.ලි . පීනන්න තැපෑලෙන් ඉගෙනගෙන ,ගමේ උන්ව ඇළේ දම්මවලා ක්ලාස් කරනවා වගේ එකෙක්, Online ඩිප්ලෝමා කරලා, PH කඩදාසි ගහලා පාට වෙනස් වෙනවද බලන්න උගන්නවා ක්ලාස් වලදි.

එයා #වෛදයයඋපදෙස්මත මුහුණට ක්‍රීම් ගාලා, මදි පාඩුවට බත් පෙණ ගාලා, කැරට් බීලා, කෝමාරිකා ගාලා දුකසේ සුදු වෙලා ,උඹලට ලැබ් ⁣වල හදන ක්‍රීම් ගාලා සැපේ ඉන්න දෙන්නේ. කොයිතරම් නම් කැපවීමක්ද..කොයිතරම්නම් යහපත් ක්‍රියාවක්ද…මේ වගේ උතුම් හදවතක් හැමකෙනාටම නෑ

මෛන්ද මාත්තයා විතරක් නෙවේ යකෝ අපි වෙනුවෙන් කැපවෙලා තියෙන්නේ.සිරිනායක අක්කි කරලා තියන කැපකිරීමට රසායන විදාවට හිමි නොබෙල් සම්මානය දෙන්න ඕනා.

තමුන් හදන ක්‍රීම් එක මූණේ නොගා වෛද්‍ය උපදෙස් මත, තෝරගත්ත ක්‍රීම් එකක් ගාන ….

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: