hit counter

2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා

2026 මැයි 29, පෙ.ව. 12:18



නිතර නිතර නිර්මාණවලින් දකින්න නොලැබුණත්, පියුමි ශ්‍රි නායක කියන්නෙ රසික සමූහයා අතර නිතර කතාබහට ලක්වන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

මේ වෙද්දි ඇය සාර්ථක ව්‍යාපාරික කාන්තාවක් ද වනවා.

සමාජ මාධ්‍යයේත් නිතර සක්‍රීය චරිතයක් වන පියුමි ශ්‍රි නායක සිය ෆේස්බුක් පිටුවට එකතු කර තිබුණා.

”මගේ යාලුවෙක් fake profile එකක් හදාගෙන

ඉස්සර leaflets බෙදුවා මම ඒවා බෙදලා හම්බ කරපු සල්ලි වලින් මම කදානේ පර්චස් 15 ඉඩමකුත් ගත්තා … නීති විරෝදි වැඩ නොකර මහන්සි වෙලා හම්බ කරපු එක මට නම් මාර නම්බුකාරයි

දැන් මම රංගන ශිල්පිනියක්… මිස් Piumi (pvt) හි CEO …

දත් බොල්ලැව හදලලු , නහය හදලලු අරවා මේවා සේරම හදලලු …

ඔව් මගේ හීනය වුනේ කවදා හරි රංගන ශිල්පිනියක් වෙන්න .

කාලයක් මම කැතයි කියලා හැම තැනකදීම කොන් වුනා …

වැඩ වලින් reject වුනා.

මම උත්සහය අත ඇරියේ නෑ මම කොහොම හරි treatment කරලා පොඩ්ඩක් හරි ලස්සනට ඉන්නවා දැන්

එයා කියන විදියට මම perfect කියලා මම හිතනවා…

මම කාටවත් ඉරිසියා කම් , කුහක කම් කරන්නේ නෑ . තව කෙනෙක් ලස්සන වෙන්න ආස නිසා මම කරන treatment සියලු දේ අනික් අය සමග බෙදා ගන්නවා … කාටවත් කරදරයක් නැතුව මගේ අම්මා තාත්තා බලාගෙන ලස්සනට මම දැන් ජීවත් වෙනවා .. ස්භාවධර්මය මට සියලුම සැප සම්පත් දීලා තියෙනවා … ඒක තමයි perfect කියලා කියන්නේ

ඉතින් comment කරපු ඔයා මගේ මේ දියුනුව දැකලා …මම නිසා පුදුම විදවිල්ලක් විදවනවා මානසිකව .. මම තාමත් පාරේ leaflet බෙද බෙද ඉන්නවා දකින්න ඔයා හරිම කැමති ඇති .

ඒත් නංගි සමා වෙන්න මට ඔයාගේ හිත රිද්දන්න වෙනවා තවත් . ලගදිම මම තවත් මගේ company එකේ ලොකු achievements ටිකකට යනවා .

ඒවා දැක්කම ඔයාට පපුව පැලිලා මැරෙයිද දන්නෙත් නෑ . දරා ගන්න අමාරැම නම් මාව block කරලා සැනසීමෙන් නිදා ගන්න .

Life එකේ ඇරියස් නැති කෙල්ලෙක් වෙන්න . ඔයාගේ අම්මගෙන් අහන්න කොහොමද ඒක කරන්නේ කියලා අම්මා කියලා දෙයි .

එහෙනම් නංගි බුදුසරනයි …”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: