2022 ඔක්‍තෝබර් 20, ප.ව. 12:49
මේ දිනවල ජනප්‍රිය පොන්නියන් සේලවම් චිත්‍රපටය නැරඹීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය බිරිය වූ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ගොස් තිබෙනවා.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතාද එක්ව සිටියා.
පොන්නියන් සෙල්වම් චිත්‍රපටයේ ලංකාවේ රජ කළ V වැනි මහින්ද රජු සම්බන්ධ වෘත්තාන්තයද ඇතුළත් වෙනවා.
මනි රත්නම්ගේ වීර කාව්‍ය ඓතිහාසික නාට්‍ය පොන්නයන් සෙල්වන්: 1 මේ වන විට සියලු දේශීය හා ජාත්‍යන්තර බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමා තිබෙනවා.
කමල් හසන්ගේ වික්‍රම් අභිබවා දමිළ සිනමාවේ ඉහළම ආදායම් උපයන චිත්‍රපටය බවට පත්වීමෙන් පසු, පොන්නියින් සෙල්වන් තමිල්නාඩුවේ රුපියල් කෝටි 200 සීමාව පසු කිරීමේ ජයග්‍රහණය අත්කර ගත් බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.




2026 ජනවාරි 05, පෙ.ව. 12:19
2026 ජනවාරි 05, පෙ.ව. 12:16
2026 ජනවාරි 04, පෙ.ව. 12:06
2026 ජනවාරි 04, පෙ.ව. 12:04
2026 ජනවාරි 03, පෙ.ව. 12:26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26
03-01-26