2023 අප්‍රේල් 22, පෙ.ව. 3:13
2021 වර්ෂයේ ලාංකික විවාහක රූ රැජන තරගාවලියේදී මෙන්ම 2022 වසරේ ලෝක විවාහක රූ රැජන තරගාවලියේදීත් බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණු චරිතයක් තමයි පුෂ්පිකා ද සිල්වා කියලා කියන්නේ.
ඒ වගේම මේ දිනවලත් ඇය සමාජ මාධ්‍ය තුළත් අතිශයින් ජනප්‍රියයි.
ඉතින් නිරූපණ ක්ෂේත්‍රයේම ඇය තවත් කාන්තාවක් සමග මත ගැටුමක් ඇති ඇතිකරගෙන කියලත් මේ වෙද්දී අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.
ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පුෂ්පිකා ද සිල්වා කියන්නෙ නිතර කතාබහට ලක්වන චරිතයක්.
ඇයගේ සමාජ මාධ්‍යය සටහන් අතර රට ගැන ලියවුණු අපූරු සටහන් සෑහෙන්න.
ඔන්න ඉතින් ඒ විදියට ඇය සිය ෆේස්බුක් සටහන් අතරට එකතු කර තිබූ අපූරු ලියමනක් මේ විදියට අපේ ඇස ගැටුණා.

2026 පෙබරවාරි 05, ප.ව. 12:00
2026 පෙබරවාරි 05, පෙ.ව. 12:19
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 03, පෙ.ව. 12:10
2026 පෙබරවාරි 02, පෙ.ව. 9:18
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
05-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26