2024 අගෝස්‍තු 20, පෙ.ව. 12:04
රහල් අල්විස් කියලා කියන්නේ නව ගායන පරපුරේ සිටින ජනප්‍රියම ගායන ශිල්පියෙක්.
සිතට හොරා මන් ඔබේ වෙලා දැන් කියන ගීතය ඔස්සේ අතිශය ජනාදරයට පත් වූ රහල්ට කෙතරම් කල් ගියත් තවමත් ඒ ගීතයට රසික රසිකාවියන්ගෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාරයක්.
ඒ තරමටම හදවතට සමීප වෙමින් ඔහු එම ගීතය ගායනා කරනු ලබනවා.
ඊට පසු ඔහු තවත් ගීත ගණනාවක්ම ගායනා කරනු ලැබු අතර ඒවාට ද ඔහුට රසික රසිකාවියන්ගෙන් ඉතාම ධනාත්මක ප්‍රතිචාර ලැබෙනවා.
රහල් අද සිය මුහුණු පොතට සටහනක් කර තිබුණා.
බලන්නකෝ ඒ මොකක්ද කියලා.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 25, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 24, ප.ව. 3:45
2026 අප්‍රේල් 24, පෙ.ව. 10:06
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26