hit counter

2025 අප්‍රේල් මස 15 වන අඟහරුවාදා

2025 අප්‍රේල් 15, පෙ.ව. 12:19



ගායන ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගත්තු ගායිකාවක් තමයි රයිනි චාරුකා කියන්නේ.

ඇය ක්ෂේත්‍රයට එන්නේ ඇයගේ ආදරණීය පියා රූකාන්ත ගුණතිරක සහ මව චන්ද්‍ර රේඛා පෙරේරා කියන දෙදෙනාගේ ආභාෂය නිසයි.

මේ දෙන්න නිසාම ක්ෂේත්‍රය තුළ නමක් හදාගත්තු රයිනි අද වන විට විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් අතරට ඇවිල්ලා ප්‍රේක්ෂක ආදරය දිනාගෙන අවසන්.

දක්ෂතා රැසකින් පිරි ඇය මෙරට ගායන ක්ෂේත්‍රයට රෙගෙ ශෛලියෙන් ගීත ගායනා කරන ලංකාවේ එකම ගායිකාව ඇය තමයි.

පසුගියදා රයිනි චාරුකා ඒෂියන් මිරර් Beyond The Spot Light වෙත එක්වෙමින් අතීතාවර්ජනයක් සිදු කළා.

ඒ මෙසේයි.

සම්පුර්ණ වීඩියෝව