2022 අප්‍රේල් 22, ප.ව. 12:04
රඹුක්කන නගරයේ සිදු වූ උද්ඝෝෂණය අතරතුරදී තරුණයෙකු මියගිය ස්ථානයේ පිරුවුම්හලේ සවි කර තිබු සීසීටීවී කැමරාවන්ට අලාභහානි සිදු වී තිබෙනවා.
ප්‍රදේශවසින් සමඟ අදහස් දක්වමින් සඳහන් කලේ අදාල ගැටුම සිදු වූ ස්ථානයන්හි සීසීටීවී කැමරාවන් ක්‍රියාත්මක වෙමින් තිබු අතර පොලිස් ඇදිරි නීතිය පැනවූ මොහාතේ පොලිසිය මෙම ස්ථානයේ රාජකාරි සිදු කල බවයි.
රඹුක්කන ප්‍රදේශයේදී පොලිසිය සහ විරෝධතාකරුවන් අතර ඇතිවූ උණුසුම් තත්ත්වයකදී සිදුකළ වෙඩි තැබීමකින් එක් අයෙකු මියගියා.
මෙලෙස මියගොස් තිබුණේ කරඳගස් තැන්න, හිරිවඩුන්න, නාරම්බැද්ද රඹුක්කන ප්‍රදේශයේ පදිංචිව සිටි කේ.ඩී චමින්ද ලක්ෂාන් නැමැත්තෙක්.
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 14, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:05
2026 ඔක්තෝබර් 12, පෙ.ව. 12:15