2022 අප්‍රේල් 22, ප.ව. 3:27
ඊයේ රාත්‍රියේ රඹුක්කන විරෝධතාවේදී වෙඩි වැදී මියගිය කේ .ඩී. චමින්ද ලක්ෂාන් මහතාගේ නිසල දේහය නිවසට රැගෙන විත් තිබුණේ නිවැසියන් සහ හිතවතුන්ගේ සෝ සුසුම් මැදයි.
ඔහුගේ අවසන් කටයුතු හෙට (23) සවස දේවාලේගම පොලිස් වසමේ නාරම්බැද්ද, හිරිවඩුන්න සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.
එමෙන්ම මෙම දේහය භූමදාන කරන තෙක් එම ප්‍රදේශයේ සාමය අරක්ෂා කර ගැනීමට ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා.
ඒ අනුව හෙට (23) දින දක්වා කෑගල්ල සහ රඹුක්කන පොලිස් බල ප්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා.



2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
2026 ජූනි 20, පෙ.ව. 12:05
2026 ජූනි 19, පෙ.ව. 12:05