2024 ජූනි 25, පෙ.ව. 8:53
රන්ජන් රාමනායක කියන්නේ වැඩිපුරම තරුණියක් අතර ජනප්‍රිය චරිතයක්නේ.
ඉතින් මේ දිනවල ඔහු ගැන විවිධ පුවත් මැවෙන අතරේ පසුගිය දිනක තවත් ඇබැද්දියක් වෙලා තිබුනා.
පසුගිය කාලයේ පිටරට සංචාරයකින් අනතුරුව ලංකාවට පැමිණ සහභාගී වූ සංගීත ප්‍රසංගයකදී ඔහු දැඩි සිත් තැවුලෙන් හදිසියේම වේදිකාවෙන් බැසගිය සිදුවීමක් වාර්තා වුණා.
ඒ, ඔහුගේ ගීත වලට වාදන ශිල්පින් පෙර පුහුණු වී නොතිබීම හේතුවෙන්.
එම සංගීත කණ්ඩායම නැවත වතාවක් රන්ජන් රාමනායක මහතා සමග පුහුණු වී තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් රන්ජන් රාමනායක සිය මුහුණුපොතේ වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසයි.
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26